Welcome to ICTEXPERT, your trusted online learning platform for Information and Communication Technology (ICT) education in Sri Lanka. Founded and led by Mr. Chaminda Kumara, a passionate and experienced ICT teacher, this platform is dedicated to empowering students through accessible and high-quality digital education.
🖥️ ICT EXPERT LMS වෙබ් පදනම් අධ්‍යාපන පද්ධතියේදී, ඔබ ලියාපදිංචි වූ පසු, උසස් පෙළ ICT විෂය නිර්දේශය තුළ අඩංගු සියළුම Programming අංශ ප්‍රායෝගිකව ඉගෙන ගැනීමට හැකියාව ඇත. මෙයට අයත්: ✅ HTML ✅ CSS ✅ PHP ✅ JavaScript ✅ Python ✅ Arduino 📦 මෙවැනි Programming භාෂා වලට අදාළ Software Tools (e.g. VS Code, Python IDLE, Arduino IDE, XAMPP වැනි)ද A/L syllabus එකට අදාළව download කරගත හැක. 🎓 අධ්‍යාපනය සදහා අත්‍යවශ්‍ය software tools, video lessons, source codes, live practical sessions සහ notes ඔබට ලබා ගත හැක. ඔබගේ ICT අධ්‍යාපනය සදහා සියලුම උපකරණ එකම තැනකින්... 📚 ICT EXPERT LMS – ICT අනාගතය ගොඩනඟන්න අදම ලියාපදිංචි වන්න!
මෙම ගුරුතුමා ඉතා දක්ෂ සහ කැපවූ පුද්ගලයෙකි. ඔහුගේ සරල හා සවිස්තරාත්මක ඉගැන්වීම් මගින් ශිෂ්‍යයන්ගේ දැනුම වඩාත් ගැඹුරු විය. ඔහු සෑම විෂයයක්ම නිතර නව අයුරින් පැහැදිලි කරමින්, සිසුන්ට මනා පරිදි උපකාරී වෙයි. අන්තර්ක්‍රියාත්මක ක්‍රමවේද හා ආදර්ශ පරිසරයක් නිර්මාණය කරමින්, සියලු දෙනාට ඉගැන්වීමේ උනන්දුව හා කැපවීම ඇතිකරයි. ගුරුවරයාගේ ගුණාංග, ධෛර්යය සහ සංවේදීභාවය ශිෂ්‍ය ජීවිතවල විශාල බලපෑමක් ඇති කරයි.
Student Name
Engineering Technology